අනිද්දා ඉන්දියාව සමඟ තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඉන්දියාව සමඟ කොළඹ SSC පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරගය ලබන 23 වැනිදා ආරම්භ වනවා.

පෙර තරගයේ දී ආබාධයට ලක්වූ දිනේෂ් චන්දිමාල් සහ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක වෙනුවට මෙවර නම් කරන ලද සංචිතය සඳහා පෙර තරගයේ සංචිතයේ නොසිටි කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ එක්කර තිබෙනවා.

ඉන්දියාව සමඟ දෙවන ටෙස්ට් තරගය සඳහා නම් කෙරුණු ශ්‍රී අංක සංචිතය පහතින්,

ධනංජය ද සිල්වා (නායක)කමිඳු මෙන්ඩිස් ( උපනායක), ළහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල, කේෂර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු,
විශ්ව ප්‍රනාන්දු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21
Video thumbnail
“ඇය තමයි අපේ ජාතියේ හඬ පෞරුෂය”
01:22
Video thumbnail
නන්දාමාලනියගෙන් උදාගම්මානයක් හදන්න ගිය සජිත්ට එතුමිය දීපු පිළිතුර අද සජිත් කියයි...
00:39
Video thumbnail
මාලනියට සුනිල් ආරියරත්නයන් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම - ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද ?
00:27
Video thumbnail
සජිත් නන්දා මාලනී ගැන කළ සංවේදි ප්‍රකාශය - මට ආශාවක් තිබ්බා උදා ගම්මානයක් හදන්න
09:35
Video thumbnail
දැයෙන් සමුගත් නන්දා මාලනීයට සමුදෙන්න සජිත් එයි - දේහය ළඟ සජිත් සංවේදී වුණ හැටි
01:16
Video thumbnail
නාමල් වෙනුවෙන් FCIDයට ආ ජොන්ස්ටන් සැරටම කිව්ව දේ - "සෙනඟ දැක්ක ගමන් බයවෙලා ගෙන්වනවා"
02:58
Video thumbnail
බලන්න ඒ මතකයන් කොච්චරනම් සුන්දර ඇතිද..
00:33
Video thumbnail
ටිල්වින් සංවේදී වී කළ ප්‍රකාශය - මාලනී ප්‍රාර්ථනා කරපු ලෝකය දැන් හැදෙනවා
02:06