ඇගලුම් කර්මාන්තශාලාවක සේවකයන් ප්‍රවාහනය කල වෑන් රථ අනතුර

ගලෙන්බිඳුනුවැව නිකවැව මාර්ගයේ නිකවැව විද්‍යාලය ආසන්නයේදී ඇගලුම් කර්මාන්තශාලාවක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මාර්ගයේ ලිස්සාගොස් පසෙක තිබූ ගසක ගැටීමෙන් අද(08) උදෑසන 5.45 ට පමන සිදුවූ අනතුරකින් එහි ගමන්කල එක් කාන්තාවන් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුලත් කෙරුනා.

157855508 2843224249325071 3491669240557267643 n
157618081 2843224205991742 2670535643978667826 n
156589624 2843224185991744 5804675670558800730 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56