ආර්ථික සහ දේශපාලන අර්බුදයකයට අත වනන පාකිස්තානයේ ඉන්ධන මිල

අඩ සියවසකට වැඩි කාලයක් තුළ පකිස්ථානයට බලපෑ බරපතලම ඉන්ධන මිල කම්පනය, ආර්ථිකයේ සෑම අංශයකටම හානි කළ හැකි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ රජය පෙරළා දැමීමේ අර්බුද රැසක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

මෙම සතිය මුලදී, ෂරීෆ් පැවසුවේ පකිස්ථානයේ තෙල් ආනයන බිල ගැටුමට පෙර ඩොලර් මිලියන 300 සිට දැන් ඩොලර් මිලියන 800 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය පසුගිය වසර දෙක තුළ රට ලබා ඇති සියලු ආර්ථික ප්‍රගතිය මකා දැමූ බවයි.

විශ්ලේෂකයින් පවසන්නේ මෙහි බලපෑම් වඩ වඩාත් දරුණු වනු ඇති බවයි.

කෘෂිකර්මාන්තයේ සහ ප්‍රවාහනයේ සිට ආහාර සහ මූලික භාණ්ඩවල මිල දක්වා සෑම දෙයකටම බලපානු ඇති අතර දැනටමත් ජීවන වියදම් අර්බුදයකට මුහුණ දී සිටින පවුල්වල තත්වය තවත් නරක අතට හැරෙන බවට අනතුරු අඟවා තිබෙනවා.

“සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව අපට පවසන්නේ තෙල් මිල ඉහළ යාම ආර්ථිකය පුරා දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන බවයි,” ආර්ථික විද්‍යාඥ කම්රාන් බට් ඩෝන් පුවත්පතට පැවසීය.

“ඒවා ප්‍රවාහන වියදම් වැඩි කරයි, දෛනික භාවිත භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නංවයි, සමස්ත ජීවන වියදම ඉහළ නංවයි, මිලදී ගැනීමේ බලය අඩු කරයි, දරිද්‍රතාවය සහ විරැකියාව වැඩි කරයි, ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී කරයි සහ අවසානයේ ජීවන තත්ත්වය පිරිහෙන විට මහජන අතෘප්තියට හේතු වේ.” කම්රාන් බට් පෙන්වා දෙනවා.

පාකිස්ථාන රාජ්‍ය බැංකුව සිය ප්‍රධාන ප්‍රතිපත්ති අනුපාතය සියයට 11.5 දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02