ආපදාවට පත් අයට සෞඛ්‍ය සහන ලබා ගැනීමට දුරකථන අංකයක්

ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංකය වනුයේ 077 450 66 02 යි.



අපගේ නවතම වීඩියෝ පුවත්