මිලියන 476ක ජනකායක් සමරන ලෝක ආදිවාසී දිනය අදයි

ලෝක ආදිවාසී දිනය අදට (09) දිනට යෙදී තිබෙනවා.

1982 වසරේ දී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අගෝස්තු (09) දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර ආදිවාසී ජනතාවගේ භාෂා, සංස්කෘතීන් සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙම දිනය වෙන්කර තිබෙනවා.

ලෝකයේ රටවල් 90ක් පුරාවට ආදිවාසී ජනතාව මිලියන 476ක් පමණ ජීවත් වනවා.

ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය දඹාන ආදිවාසී ගම්මානය මුල්කරගෙන පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
59වෙනි උපන්දිනය සරලව සැමරු ටී.බී සරත්
03:06
Video thumbnail
බන්ධනාගාර සිද්ධිවල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
08:48
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42