අවුරුදු 82ක් වයස ආච්චිඅම්මා කෙනෙකුට නරුම වැඩක් කළ අසහනකාරයෙකු-ගේ කැරැට්ටුව එළියට

අතුරුගිරිය, වල්ගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 82 ක් වූ දෙදරු මවක අමානුෂික ලෙස දූsaණය කොට සැඟව සිටි පුද්ගලයකු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මව වල්ගම ප‍්‍රදේශයේ තිබෙන තම නිවසේ තනිව සිට ඇති අතර ඇයගේ දරුවන් වෙනත් නිවෙස්වල පදිංචිව සිටිනවා.

ඇයගේ නිවස අසල කුඩා කඩ කාමරයක් කුළියට දීමට තිබෙන බවට වූ දැන්වීමක විස්තර විමසන මුවාවෙන් පැමිණි සැකකරු නිවස තුළ ඇය තනිව සිටින බව දැනගෙන තර්ජනය කොට ඇයව දූsaණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වුනා.

පසුගිය 28 වනදා උදෑසන 8.00 ත් 10.00 ත් අතර මෙම සිද්ධිය සිදුවී ඇති අතර සැකකරු පලාගොස් ඇති අතර කාන්තාව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා කලූබෝවිල රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් විසින් කරනු ලැබූ විමර්ශනකින් හෝමාගම පිංකෙත ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු 32 වියේ පසුවන පෙදරේරු රැකියාවේ නිරත විවාහකයෙක්.

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එදින ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිලිවලට කිසිම නෑ?
03:53
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40