දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම් ආසන්නයේ අනතුරක් සිදුව තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් වාහන 05ක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වන විට අධික රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවට ද පොලිසිය සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1













