අයි.සී.සීය එක් එක් කණ්ඩායම්වලට බෙදන්නේ එක එක හැඳිවලින් – ක්‍රීඩා ඇමති (වීඩියෝ)

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුහුණදීමට සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (07) දිනයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක් එක් රටවල්වලට එක් එක් ආකාරයෙන් සැලකීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ ක්‍රීඩාංගණ අතර වැඩියෙන්ම සංචාරය කිරීමට සිදුව තිබෙන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි තැන පසුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08