අමෙරිකානු ප්‍රහාර නිසා ඉරානයේ 10,000ක් පානීය ජලය නොමැතිව අසරණ වෙයි

අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රදේශ 20ක පුද්ගලයින් 10,000ක් පමණ ජල සැපයුම් බිඳ වැටීමෙන් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ ජාස්ක් ප්‍රාන්තයට අයත් බුන්ජි (Bunji) ප්‍රදේශයේ පිහිටි ලවණ ඉවත් කිරීමේ ජල පොම්ප ඉලක්ක කර එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය හේතුවෙන්, “ආසන්න වශයෙන් පුද්ගලයින් 10,000ක ජනගහනයක් සහිත ප්‍රදේශ 20ක පානීය ජල සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වී” ඇති බවට වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා

  1. මනුස්සයො පිපාසෙ ම එලොව යන්ට කළින් වෙඩි තියලා මරන්ට ඉඩ තියන ආණ්ඩුව ක්! ලෝකෙ ට ම එක යි! නරුමයන් ගේ දේශයක් !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40