අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රදේශ 20ක පුද්ගලයින් 10,000ක් පමණ ජල සැපයුම් බිඳ වැටීමෙන් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයේ ජාස්ක් ප්‍රාන්තයට අයත් බුන්ජි (Bunji) ප්‍රදේශයේ පිහිටි ලවණ ඉවත් කිරීමේ ජල පොම්ප ඉලක්ක කර එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය හේතුවෙන්, “ආසන්න වශයෙන් පුද්ගලයින් 10,000ක ජනගහනයක් සහිත ප්‍රදේශ 20ක පානීය ජල සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වී” ඇති බවට වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
+1













