ශුබ්මන් ගිල් ආබාධයකට ලක්වෙයි – අද පැවැත්වෙන පුහුණු තරගයටත් නැහැ

ශ්‍රී ලංකාව සමඟ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඊයේ (06) පැවති පුහුණු සැසියක දී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක් ආබාධයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා XI කණ්ඩායමට එරෙහිව අද (07) පැවැත්වෙන පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට ශුබ්මන් ගිල් එක්වූයේ නැහැ.

මේ අතර අගෝස්තු 15 වන දින ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට ගිල්ට හැකියාව හිමිවෙයි ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36