අපිත් ඩීසල් විකුණන්නේ පාඩුවට, ලීටරයකින් රුපියල් 60ක් පාඩුයි – තෙල් සංස්ථාවේ සභාපති

ඩීසල් අලෙවි කිරීමේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද පාඩු විදීමට සිදුව ඇති බව තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.

කෙසේ වෙතත් පෙට්‍රල් අලෙවිය තුළින් කිසිම පෞද්ගලික තෙල් සමාගමකට පාඩුවක් සිදු නොවන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

මේ වනවිට තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 60ක පමණ පාඩුවක් විදීමට සිදුව ඇති බව සඳහන් කළ සභාපතිවරයා, එම පාඩුව පිරිපහදුවෙන් පසුගිය කාලය තුළ ලැබුණු ලාභයත් සමඟ කළමනාකරණය කරගත හැකි බවයි ඔහු පැවසුවේ.

අද (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20