spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ 5.8 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

අද (29) අලුයම් කාලයේ මෙම භූකම්පනය සිදුව ඇති බවයි ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙම භූකම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
7
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?