මංගල උත්සවයේ දී අසනීප වූ තරුණිය අවාසනාවන්ත ලෙස නොඑන ගමන් ගිහින්

මංගල උත්සවයකට සහභාගීව සිටි තරුණියක් ආහාර ගැනීමෙන් පසු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි එච්.එම්. අයෝධ්‍යා දේශානි විජේවර්ධන නමැති තරුණියක් බවයි වාර්තා වුණේ.

මෙම තරුණිය පසුගිය දා පුත්තලම ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගී ඇති අතර, එහිදී මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම තරුණිය හදිසි අසනීප තත්ත්වයකට පත්ව ඇති අතර, එහිදී ඇය ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

තරුණිය මෙලෙස රෝහලට ඇතුළත් කරනවිටත් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අයෝධ්‍යා දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
12
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?