පසුගිය දින කිහිපයේ දී ඇතිවූ දිට්වා සුළි කුණාටුව පිළිබඳව ලැබුණු තොරතුරු හුවමාරු වූයේ කෙසේදැයි තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (17) කාලගුණ දෙපාර්තමේන්තුව වෙත පැමිනෙණු ලැබුවා.
ඔවුන් මෙහිදී ඉල්ලා සිටියේ ඒ දිනවල ලැබුණු කාලගුණ තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසයි.
අජිත් පී පෙරේරා, මුජුබර් රහුමාන්, නලින් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.











hooo kiyanna kauruth naddoooo