අම්පිටියේ සුමන හිමිට දැඩි කොන්දේසි මත ඇප

අම්පිටියේ සුමන හිමිට දැඩි කොන්දේසි මත මඩකළපුව මහාධිකරණ ඇප නියම කර තිබෙනවා.

ජාතින් අතර අසමගිය ඇතිකරමින් සංහිඳියාව බිඳහෙලමින් ප්‍රකාශ නිකුත් කිරිම සම්බන්ධයෙන් එම හිමිට විරුද්ධව මෙම නඩුව පවරා තිබෙනවා.

මඩකළපුව මහාධිකරණ විනිසුරු ජී ප්‍රභාකරන් විසින් ඇප නියම කළ අතර ඒ අනුව රුපියල් ලක්ෂ දහයක ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළා.

ඇප නියම කරමින් ඒ හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාර දෙන ලෙසද නියෝග කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42