ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය විසින් දිනක වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිය දිනක වැටුප පරිත්‍යාග කිරීම ඊයේ (16) දින සිදුකරනු ලැබුවා.
සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය විසින් මෙම වැඩසටහනහ සංවිධානය කර තිබුණා.













