ගණේමුල්ල සංජීව එලොව යවන වැඩේට සිම් පත් දුන්නායැයි කියන උදාරට ඇප

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උදාර නිර්මාල් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග කරනු ලැබුවා.

සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 10,000/- ක මුදල් ඇපයක් ද නියම කළා.

අලුත්හැලපොළ, මැදගොමුව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගංගොඩවිල කංකානම්ලාගේ උදාර නිර්මාල් ගුණරත්න යන අය එලෙස ඇප මත මුදා හරිනු ලැබුවා.

‘ගනේමුල්ල සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන්ට සිම් පත් (SIM Cards) ලබා දුන් බවට චෝදනා ලැබ සිටි එම සැකකරු අද දින ඇප අත්සන් කිරිමෙන් පසු මුදා හරිනු ලැබ තිබෙනවා.

නඩුව ඉකුත් 19 වන දින යළි කැඳවිමට නියමිතයි.

සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් අතරින් කිහිප දෙනකු මේ වන විට රැදවුම් භාරයේ සිටින අතර අනෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22