ට්‍රම්ප්ගේ බදු මැද ඉන්දියාවෙන් අපනයන වාර්තාවක්

ඉන්දියාව වසර 10 ක් තුළ නොවැම්බර් මාසයේ දී ඉහළම භාණ්ඩ අපනයනය මේ වසරේ වාර්තා කර තිබෙනවා.

ඒ ට්‍රම්ප් විසින් 50% තීරුබදු පනවනු ලැබූ පසුබිම වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් බ්ලූම්බර්ග් පවසන්නේ ඇපල් අයිෆෝන් ඇතැලු ඉලෙට්‍රොනික උපකරණ අපනයනය සහ චීනය ද ඇතුලුව අපනයන වෙළෙඳපොල විවිධාංගීකරණයෙන් ඉන්දියාව මෙම ජයග්‍රහණය අත්පත් කර ගෙන ඇති බවයි.

වාර්තාගත අපනයනත් සමග ඉන්දියාවේ වෙළෙඳ හිඟය 2022 ජුනි මාසයෙන් පසු අඩුම අගයට නොවැම්බර් මාසයේ දී ළඟා වුණා.

නොවැම්බර් මාසයේ වෙළඳ දත්ත වලට අනුව, ඉන්දියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 38.13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58