බොන්ඩි වෙරළ තීරයේ වෙඩික්කරුවෙක් මෙල්ල කළ නිරායුධ මිනිසා (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ පැවති යුදෙව් ආගමික උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගියා.

එටර වේලාවෙන් අද (14) පස්වරු 6.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් ඇතුළු 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ද මියගොස් ඇති අතර, අනෙක් වෙදික්කරුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙඩික්කරුවන් දෙදෙනා බොන්ඩි වෙරළ තීරයේ පිරිස රැස්වී සිටි ස්ථානයකට වෙඩි තැබීම් 50ක් පමණ සිදුකර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

එලෙස වෙඩි තැබීම සිදුකරන තුවක්කුකරුවෙකු මෙල්ල කිරීමට පුද්ගලයෙක් කටයුතු කළ ආකටය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාල පුරා සංසරණය වනවා.

මෙම නිර්භීත පුද්ගලයා ගසක් පිටුපස සැඟවී සිටි වෙඩි තබමින් සිටි වෙඩික්කරු වෙත පැන ඔහුගේ රයිෆලය උදුරාගෙන එය යළි වෙඩික්කරු දෙසට එල්ල කරණ ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

  1. අන්‍ය ආගමික ජනතාව සංහාරය කරන උන්මත්තක මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ලංකාවෙන් ලොවින් දුරැ කිරිම ට සැවොම එක්සත් විය යුතුය.

  2. CCTV clip එක හරි live හරි දැක්කෙ නැත්නම් වීරයා තුවක්කුව මානාගෙන ඉන්න නිසා පොලිසිය ඔහුට වෙඩි තියන්න ඉඩ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40