ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 තෙක් ධුරයේ සිටින බවත් වත්මන් පාර්ලිමේන්තුව 2025 වසර තෙක් පවතින බවත් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් හැමෝටස තමන්ගේ තරම බලාගත හැකි බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තතිව පළාත් පාලන මැතිවරණයට තරග කලහොත් මන්ත්‍රීවරු 100ක් 200ක් ගත හැකි වේදැයි ඇමතිවරයා සැක මතු කලේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2