ලක්ෂ 02ක් අල්ලස් ගත් PHI 17 දක්වා රිමාන්ඩ්

රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගැනුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අනිද්දා දකවා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අද (15) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට 2025 වර්ෂය සඳහා නීතියනුකුල නොවන වෙළඳ බපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02ක අල්ලස් මුදලක් හෝටල් හිමියාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ, අනුව අදාළ අල්ලස් මුදල ලබාගැනීමට යාමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14