මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා, ඉන්දීය සහ ඕස්ට්‍රේලියා සංචිත නම්කෙරේ

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු සහ ඉන්දීය සංචිත ද මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්.

ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග් තරගාවලිය සඳහා මෙම කණ්ඩායම් තුනට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් එක්වනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දරණ අතර, ඉන්දීය කණ්ඩායම සචින් ටෙන්ඩුල්කාර් විසින් ද, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෂේන් වොට්සන් විසින් ද මෙහෙය වනවා.

එළඹෙන 22 වැනිදා ඉන්දියාවේ දී ආරම්භවන මෙම තරගාවලිය මාර්තු මස 16 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

1 3
2 2
3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06