අත්අඩංගුවට ගැනුණු පාතාලයේ කිහිපදෙනෙක් ඉන්දියාවේ සිට ළඟදීම මෙරටට

මෙරට තුළ අපරාධ සිදුකර විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙක් මෙරටට රැගෙන ඒමට කටයුතු සූදානම් කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කේ.බී.මනතුංග පවසනවා.

මෙම සංවිධානාත්මක අපරධකරුවන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර 2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 13ක් වාර්තා වී ඇති බවත්; ඉන් සංවිධානාත්මක වෙඩි තබාගැනීමේ සිදුවීම් 07ක් වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

අද (15) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළා.

එම සංවිධානාත්මක වෙඩි තබාගැනීමේ සිද්ධීන් හතෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වෙඩි තබ ගැනීමේ සිද්ධීන් සඳහා සම්බන්ධ වූ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36