මාලිමා මන්ත්‍රී ඉලන්කුමාරන් රිය අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානන්දන් ඉලන්කුමාරන් රිය අනතුරකට ලක්ව තිබෙනවා.

චාවකච්චේරිය පොලිස් වසමේ A 32 මාර්ගයේ තිනන්කුලප්පු හන්දිය ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (15) පස්වරු 4.00ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රී ඉලන්කුමාරන් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් මන්නාරම සිට යාපනය බලා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Image 2025 02 15 at 6.02.09 PM
WhatsApp Image 2025 02 15 at 6.02.08 PM
WhatsApp Image 2025 02 15 at 6.02.07 PM
WhatsApp Image 2025 02 15 at 6.02.06 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14