ICC අගෝස්තු මාසයේ කාන්තා ක්‍රීඩිකාවන්ගේ නිර්දේශ නාම අතරට හර්ෂිතාත් එක්වෙයි

ICC විසින් වසරේ අගෝස්තු මාසයේ කාන්තා ක්‍රීඩිකාව සඳහා සම්මාන ගැන්වීමට අදාළ නාම නිර්දේශ කර තිබෙනවා.

මෙම නිර්දේශ නාම තුන අතරට ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩිකාවක් වන හර්ෂිතා සමරවික්‍රම ද ඇතුළත්.

හර්ෂිතා සමගින් නම් කර ඇති සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා ම අයර්ලන්තයේ වීම ද විශේෂත්වයක්.

අයර්ලන්තයේ Orla Prendergast හා Gaby Lewis මෙම නිර්දේශ නාමවලට ඇතුළත්.

අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින හා විස්සයි – විස්ස තරගාවලිය පුරාවටම හර්ෂිතා සමරවික්‍රම පිතිකාරිණියක් ලෙසින් විශිෂ්ට දක්ෂතා දැක්වූ අතර; ඇය ඉන්දියාවට ද එරෙහිව ජූලි මාසය අග දී නොදැවී ලකුණු 69ක් රැස් කරගැනීමට සමත් වුණා.

ඩබ්ලින් නුවර දී අයර්ලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දී නොදැවී ලකුණු 86ක් සහ 65ක් ටී20 තරගාවලියේ දී ද ලබාගැනීමටයි සමත් වූයේ.

එමෙන්ම එම තරගාවලියේ දී වැඩිම ලකුණුලාභිනිය ද වූයේ හර්ෂිතා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12