ආසියානු කුසලානයෙන් එළියට විසි වූ යෞවනයෝ දිවයිනට (ඡායාරූප)

ඩුබායි හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) යළි දිවයිනට පැමිණියා.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 648 දරන ගුවන් යානයෙන් ඊයේ (14) රාත්‍රී 10.50ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදීම මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

ඒ මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය සමග පැවති තරගවල දී පරාජයට පත්වීමත් සමඟයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට මෙවර තරගාවලියේ දී ජයගැනීමට හැකි වුණේ ජපානය සමඟ පැවති තරගය පමණක්වීම විශේෂත්වයක්.

ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා මාධ්‍යවේදීන් තරගාවලිය සම්බන්ධයෙන් විමසූ විට සඳහන් කළේ ” අපි හිතාගෙන සිටිය දේ කරගැනීමට බැරිව ගියා ” යනුවෙන්.

මේ අතර කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් කීපදෙනෙක් අද (15) දින රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

20231215 001743 scaled
20231215 001741 scaled
20231215 001747 scaled
20231215 001724 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?