ආසියානු කුසලානයෙන් එළියට විසි වූ යෞවනයෝ දිවයිනට (ඡායාරූප)

ඩුබායි හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) යළි දිවයිනට පැමිණියා.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 648 දරන ගුවන් යානයෙන් ඊයේ (14) රාත්‍රී 10.50ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදීම මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

ඒ මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය සමග පැවති තරගවල දී පරාජයට පත්වීමත් සමඟයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට මෙවර තරගාවලියේ දී ජයගැනීමට හැකි වුණේ ජපානය සමඟ පැවති තරගය පමණක්වීම විශේෂත්වයක්.

ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා මාධ්‍යවේදීන් තරගාවලිය සම්බන්ධයෙන් විමසූ විට සඳහන් කළේ ” අපි හිතාගෙන සිටිය දේ කරගැනීමට බැරිව ගියා ” යනුවෙන්.

මේ අතර කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් කීපදෙනෙක් අද (15) දින රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

20231215 001743 scaled
20231215 001741 scaled
20231215 001747 scaled
20231215 001724 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21