විදෙස් පුවත් | World News - පිටු අංක 7

පෙන්ටගනයෙන් චීනයට චෝදනාවක්

දකුණු චීන මුහුදේ "අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග" වැඩිවීම සම්බන්ධයෙන් පෙන්ටගනයේ ප්‍රධානී පීට් හෙග්සෙත් චීනයට චෝදනා කළ අතර චීන තර්ජනවලට ඒකාබද්ධව...

එංගලන්තයේ දුම්රියක් තුළ පිහි ප්‍රහාරයක් – නවයකට බරපතළයි

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හි ගමන් කරමින් තිබූ දුම්රියක් තුළ එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් දසදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. රෝහල් ගතකළ අයගෙන්...

ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුමක්

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත් ක්වාලාලම්පූර්හිදී හමුවුණා. එහිදී දෙරට අතර වසර දහයක ආරක්ෂක...

ඉන්දියාවේ කෝවිලක තෙරපීමකින් 12 දෙනෙක් මිය ගිහින්

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි කෝවිලක අද (01)සිදු වූ තෙරපීමකින් බැතිමතුන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම තෙරපීමෙන්...

චාල්ස් රජු බාල සහෝදරයාව රජ පවුලෙන් නෙරපයි

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු තම බාල සොහොයුරා වන ඇන්ඩෘ කුමරු රජ පවුලෙන් ඉවත් කර තිබෙනවා. ඒ, අනුව ඇන්ඩෘ කුමරුගේ 'කුමාර' පදවිය...

ලෝක බලවතුන් දෙදෙනා දකුණු කොරියාවේදී එක මේසයකට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති සී ජින් පින් අතර හමුවක් අද (30) පවත්වා තිබෙනවා. එය දකුණු කොරියාවේ පැවැත්වෙන...

අලුතින් ඉතිහාසයක් ලියවුණු ඉන්දීය ජනපතිගේ ගුවන් ගමන

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු අද (29) හර්යානා හි අම්බාලා ගුවන් හමුදා කඳවුරේදී රෆේල් ප්‍රහාරක ජෙට් යානයකින් ගුවන් ගමනක් සිදු...

සටන් විරාමය පසෙකළා එල්ල වූ ප්‍රහාර නිසා ගාසා තීරයේ 30 දෙනෙක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (28) එරට හමුදාවට නියෝග කර ඇත්තේ ගාසා තීරයට වහාම "ප්‍රබල ප්‍රහාර" එල්ල කරන ලෙසයි. ඒ...

ජිමී ඇන්ඩර්සන්ට නයිට් පදවිය හිමිවෙයි

එංගලන්තය වෙනුවෙන් මෙතෙක් බිහි වූ ප්‍රමුඛතම ටෙස්ට් කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියක් ලබාගෙන තිබෙනවා. වසර 22ක ජාත්‍යන්තර ක්‍රිකට්...

මෙම වසරේ බලවත්ම සුළි කුණාටුව ජැමෙයිකාවට පහර දෙන්න සැරසෙයි

මෙම වසරේ බලවත්ම සුළි කුණාටුව කැරිබියන් මුහුද හරහා ඊසාන දෙසින් ගමන් කරමින් ජැමෙයිකාවට සමීප වෙමින් පවතිනවා. 'මෙලිසා' ලෙස නම්කර ඇති...

සතියේ ජනප්‍රියම පුවත්

?