හෝමූස් හරහා යන සෑම නැවකින්ම ඩොලර් මිලියන 02ක් අය කරන්න ඉරානය තීරණය කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් ය කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.

ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා අද (22) මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

සමුද්‍ර සන්ධියේ නව පාලන තන්ත්‍රයක් පනවන බව ඔහු පවසා ඇති අතර, මෙය ඉරාන ඉස්ලාමීය ජනරජය සතු අධිකාරිය සහ අයිතිය බවයි ඔහු පවසා ඇත්තේ.

එමෙන්ම යුද්ධයට පිරිවැයක් දැරිය යුතු බැවින් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

  1. ඉරාන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව වෙත යොමු කීරීම අධික බදු පැනවීම වලක්වා ගත හැකි සාමකාමී මාවතය. මේ නෞකා සදහා අධික බදු පැනවීම පෙන්වාදී ඇත්තේ මුස්ලිම් ආගම පිළිනොගන්නා අන්‍ය
    ආගමික ජනතාව ට කුරාණයේ සදහන් jaziyya පැනවීමය. මේ ත්‍රස්තවාදය නිමා කීරීමට සියලුම රටවල් එක්සත්ව කටයුතු කල යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14