හෝර්මුස් විවෘත කිරීමට සාකච්ඡා මේසයට එන්න – යුරෝපා සංගම් සභාපතිනිය කියයි

යුරෝපා සංගම් සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන්, එක්සත් ජනපදය සහ ඉරානය සාකච්ඡා මේසයට පැමිණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ යුද්ධය වහාම අවසන් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

උපායමාර්ගික ජල මාර්ගය අවහිර කිරීමට ඉරානය දරන උත්සාහයන් “හෙළා දැකිය යුතු” බව වොන් ඩර් ලේයන් පවසන අතර, වර්ධනය වන ගෝලීය ආර්ථික බාධා නැවැත්වීමට යුද්ධය අවසන් කිරීම අවශ්‍ය බවයි ඇය පවසන්නේ.

ඉරානයට තර්ජන, ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම සහ වාණිජ නැව්ගත කිරීම සඳහා සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ගන්නා වෙනත් උත්සාහයන් වහාම නතර කළ යුතු බවයි සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම ගෑස් සහ තෙල් මිල කෙරෙහි ඇති වන අහිතකර බලපෑම් අප සැමට දැනෙන බවත්, සාකච්ඡා කර විසඳුමකට පැමිණීම අතිශයින්ම වැදගත් බවයි ඇය අවධාරණය කරන්නේ.

  1. ඉතින් ඉරානෙ කියන්නෙ ඒගොල්ලෝ හෝමුස් වහල නෑ කැමති කෙනෙකුට යන්න එන්න පුළුවන් කියලනේ..හැබැයි හෝමුස් එකට උඩින් මිසයිල එහාට මෙහාට යනවා. මොකද එතන වටපිටාවේ ඇමරිකාව එක්ක යුද්දයක් තියෙනවනේ මෙයා මොකුත් දන්නෙ නැතුව නිකම් වලිගෙ පාගාගෙන දොඩවනවා වගෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04