සාකච්ඡා කළේ ඉරානයේ කා සමඟද හෙළිකරන්න – ඉරානයෙන්ම ට්‍රම්ප්ට අභියෝගයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා නොකළ යුතු බව ඉරාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අලි නික්සාඩ් පවසනවා.

නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා බොරුකාරයෙකු සහ ගෞරව විරහිතයෙකු බවට ඔප්පු කර ඇති බවයි.

ඉරාන ඉස්ලාමීය ජනරජය, එහි ජනතාවගේ සහාය ඇතිව හමුදා හැකියාවන් මත ස්ථිරව සිටින අතර, ට්‍රම්ප් සත්‍යය පවසන්නේ නම්, ඔහු සාකච්ඡා කළේ කා සමඟද යන්න ප්‍රකාශ කළ යුතු බවයි නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර 2025 ජුනි සහ පෙබරවාරි මාසවල පැවති සාකච්ඡා වට දෙකකදී, ගැටුමක් වැළැක්වීම සඳහා ගිවිසුමක් සඳහා ප්‍රගතියක් ලබමින් සිටියදී, එක්සත් ජනපදය ඉරානයට පහර දුන් බවයි අලි නික්සාඩ් පවසනවා.

මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත් වූ බවත්, ඒ අනුව දින 05ක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (23) නිවේදනය කළේ.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ‘ටෘත් සෝෂල්’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්.

  1. ට්‍රම්ප් කියන්නෙ කිසිම ස්ථිර ප්‍රතිපත්තියක් නැති උන්මත්තක මහල්ලෙක්.
    ඒ හා සමාන මහල්ලු අපේ රටෙත් ඉන්නවා.
    එකෙක් තමයි අර තනි ධමනියේ පොන්න පිනා. අනික තමයි හොර පවුලේ නායකයා නාකි මයිනා. මිලියන 60 ක පගා සල්ලි ගත්ත එකා. අනිත් එක්කෙනා මැහැල්ලක්.
    චෞර රැජින විදියට තමයි එයාව ප්‍රසිද්ධ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12