විදෙස් පුවත් | World News - පිටු අංක 8

රුසියානු ප්‍රහාරයකින් යුක්රේන අගනුවර 27 දෙනෙක් ජීවිතක්ෂයට

යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව...

නේපාලයේ ගංවතුරෙන් දින 03කට පසුව තවමත් 2,426 දෙනෙක් අතුරුදහන්

පසුගිය 26 වැනිදා නේපාලයට බලපෑ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයන් 616ක් ජීවිතක්ෂයට පත්වූ බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...

ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව නිවේදනය කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව නිවේදනය කර තිබෙනවා. මෙහිදී වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන...

ගංවතුරෙන් නේපාලයේ අතුරුදන් වූ ගණන දෙදහසකට ආසන්න වෙයි – මියගිය ගණනත් 579ක් දක්වා ඉහළට

නේපාලයේ සහ ටිබෙටයේ ඇතැම් ප්‍රදේශවලට ඇති වූ හදිසි ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2,000කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ග්ලැසියර...

Update – නේපාලයේ ගංවතුර නිසා අහිමි වූ ජිවිත ගණන 600කට ආසන්න වෙයි

නේපාලයේ ඇති වූ ගංවතුර තත්ත්වය සමඟ එම ආපදා නිසා සිදු වූ ජිවිත අහිමිවීමේ ගණන 579 දක්වා ඉහළ ගොස් ඇති...

මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අපිට විදෙස් රටවල උදව් එපා – නේපාලය

නගර කිහිපයක් විනාශ කරදමමින් ඇති වූ හදිසි ගංවතුරෙන් පසු සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට විදේශ සහාය...

Update – නේපාල ගංවතුරෙන් 90,000 කට වැඩි පිරිසක් පීඩාවට – මරණ ගණන 547ක් දක්වා ඉහළට

නේපාල ගංවතුරෙන් 90,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ඇස්තමේන්තු ගතකර තිබෙනවා. රතු කුරුස සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත්තේ ඇස්තමේන්තුගත පුද්ගලයින්...

යුරෝපයේ වයස්ගතම රජු මියයයි

නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත විට ඔහු 89 වැනි වියේ පසුවුණා. දුර්ලභ රුධිර රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට...

Update – නේපාල ගංවතුරෙන් සිදුවූ මරණ ගණන 469ක් දක්වා ඉහළට

නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ ජලගැලීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 469ක් දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය පවසනවා.

නේපාල-ටිබෙට් දේශසීමාවේ තවත් ගංවතුර අවදානමක් ! – නේපාල ගංවතුරෙන් මියගිය ගණන තවත් ඉහළට

පසුගිය බදාදා නේපාලයේ ටිබෙට් දේශසීමා කලාපයට බලපෑ හදිසි ගංවතුර හේතුවෙන් ජිවිත අහිමි වූ සංඛ්‍යාව 392ක් දක්වා ඉහළ ගොස් ඇති...

සතියේ ජනප්‍රියම පුවත්