නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන්තොටුපොළේ දරුණු ගුවන් අනතුරක්

නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන් තොටුපොළ වෙත ගොඩබැස් වූ එයාර් කැනඩා එක්ස්ප්‍රස් සමාගමට අයත් යානයක් ගොඩබිම් ආධාරක රථයක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුව තිබෙනවා.

මොන්ට්‍රියල් සිට පැමිණි මෙම CRJ-900 වර්ගයේ යානය ගොඩබස්වන අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් ගුවන් යානයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුර හේතුවෙන් පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යවා ඇති අතර, අනතුරින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඇමරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව, කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු සහ මගීන් 76 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ දී යානය තුළ සිට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47