විදෙස් පුවත් | World News - පිටු අංක 34

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරු බද්ධක්

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. ඉරානය...

ජර්මානු චාන්ස්ලර්වරයා මෝදිගේ උපන් ගමට – 2026 සරුංගල් සැණකෙළියත් ඇරඹෙයි (ඡායාරූප)

ජර්මානු චාන්ස්ලර්වරයා වන ෆ්‍රෙඩ්රික් මර්ස් දෙදින නිල සංචාරයක් සඳහා අද (12) ඉන්දියාවට පැමිණියා. එම සංචාරය අරඹමින් අද (12) පෙරවරු 10.00ට...

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම යටතේ මෙටා සමාගම ගිණුම් 550,000ක් අවහිර කරයි

ඕස්ට්‍රේලියාව විසින් වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමත් සමඟ මෙටා සමාගම විසින් ගිණුම් 550,000ක් පමණ අවහිර...

සහල් අපනයනයෙන් වාර්තා තියන ඉන්දියාව

සියළුම අපනයන සීමා ඉවත් කිරීමෙන් පසු ඉන්දියාවේ සහල් අපනයනය දෙවන ඉහළම අගය දක්වා පසුගිය වසරේ දී 19.4% කින් ඉහළ...

සිරියාවේ IS ඉලක්ක වෙත එක්සත් ජනපදයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

සිරියාව තුළ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක්...

ඉරාන විරෝධතා නිසා රෝහල් පිරීයයි – වෛද්‍යවරුන්ගේත් හිඟයක්

ඉරානයේ පුරාවට මේ වන විට ඇතිව තිබෙන විරෝධතා හමුවේ ඉරානයේ රෝහල් මේ වන විට රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවට වාර්තා...

ඉහළ යන විරෝධතා මැද ඉරානයේ උත්තරීතර නායකයා දැඩි තීරණයක

ඉරාන ඉස්ලාමීය ජනරජය බලයට පත් වූයේ ලක්ෂ ගණනක ගෞරවනීය ජනතාවගේ රුධිරයෙන් බවත් එය ප්‍රතික්ෂේප කරන අය ඉදිරියේ පසුබට නොවන...

අලුත් ක්‍රමයකට සල්ලි සොයන පාකිස්තානයේ ත්‍රස්තවාදී සංවිධාන

ගාසා සහන ආධාර මුවාවෙන් ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM) සහ ලෂ්කර්-ඊ-තයියාබා (LeT) වැනි ත්‍රස්තවාදී සංවිධාන මුදල් රැස් කරන බැවින් පාකිස්තානය තුළ භයානක...

ඉන්දියාව සහ රුසියාව අතර සමුද්‍ර බැඳීම් තර කරගැනීමට අවධානය

ඉන්දියාව සහ රුසියාව මෑතකදී ඔවුන්ගේ සමුද්‍රීය සහයෝගීතාව පුළුල් කර ඇති අතර, නැව් තැනීම, ආක්ටික්-හැකියාව ඇති සමුද්‍රීය ක්‍රියාකාරකම් සහ ඉන්දියානු...

චීනයට හොඳ හිත පාන ඉන්දීය රජය

රජයේ කොන්ත්‍රාත්තු සඳහා ලංසු තැබීම වළක්වාලමින් චීන සමාගම් සඳහා වසර පහක් පුරා පනවා තිබූ සීමා ඉවත් කිරීමට ඉන්දියාවේ මුදල්...

සතියේ ජනප්‍රියම පුවත්