විදෙස් පුවත් | World News - පිටු අංක 245

ෂකීබ්ගේ දේශපාලන ගමන ස්ථිර වෙයි – ලබන ජනවාරියේ මහ මැතිවරණයට

බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ගමන තහවුරු කිරීමට එරට පාලක පක්ෂයවන අවාමි ලීගය කටයුතු කර තිබෙනවා. ඒ,...

සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව ගැන ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය විශේෂ සාකච්ඡාවක

හමාස් සංවිධානය සමඟ තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන...

ඉම්රාන් ඛාන්ට තවත් චෝදනාවක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳගේ හිටපු ස්වාමිපුරුෂයා ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. හිටපු අගමැතිට සහ ඔහුගේ බිරිඳට වංචනික...

කේරළයේ විශ්වවිද්‍යාලයක සංගීත ප්‍රසංගයක තෙරපීමකින් සිසු සිසුවියන් 04ක් ජීවිතක්ෂයට

කේරළයේ කොචින් විශ්වවිද්‍යාලයේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් එහි සිසුන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පිරිමි ළමයින්...

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රිය අනතුරකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ මල්කාන්ගිරි දිස්ත්‍රික්කයේ දී සිමෙන්ති පිරවූ ට්‍රක් රථයක් පෙරලීමෙන් කම්කරුවන් හය දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු...

තවත් ප්‍රාණ ඇපකරුවන් 13කට නිදහස

ගාසා තීරයේ රඳවා සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු සහ තායි ජාතිකයින් හතර දෙනෙකු හමාස් සංවිධානය විසින් රතු...

ගාසා තීරයේ ඉන්ධන සහ ගෑස් ගන්න දිගු පෝලිම්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින හතරක සටන් විරාමයේ දෙවන දිනය වන අද ගාසා තීරයේ ඉන්ධන සහ ආධාර ලබා...

අගමැති මෝදි ප්‍රහාරක ජෙට් යානයක නැගී ගුවන් සංචාරයක (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රහාරක ජෙට් යානයක නැගී සාර්ථක ගුවන් ගමන් සංචාරයක් සිදුකර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ නිෂ්පාදිත...

හමාස් සංවිධානය රඳවාගෙන සිටින තවත් 14කට අද නිදහස

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 14 දෙනෙකු අද දිනයේ නිදහස් කෙරෙන බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා. කටාර් රාජ්‍යයේ...

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයේ දෙවන දිනය අදයි – අදත් සිරකරුවන් හුවමරුවක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගෙන ඇති සටන් විරාමය අතර තුර ඊශ්‍රායල සිරකඳවුරුවල සිටි පලස්තීනුවන් 39 දෙනෙකු නිදහස් කර...

සතියේ ජනප්‍රියම පුවත්

?