ජර්මනිය ගංජා නීතිගත කරයි

ජර්මනියේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට සැලකිය යුතු ප්‍රමාණයක් ගංජා සන්තකයේ තබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ ජර්මානු පාර්ලිමේන්තුව නව නීතියක් අනුමත කර ඇති බවයි. ඒ අනුව ගංජා භාවිතා කිරීමට අවසර දීම සඳහා එම නීතිය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම නිතිය අනුව පොදු ස්ථානවල ගංජා ග්‍රෑම් 25ක් දක්වා සන්තකයේ තබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර පෞද්ගලික නිවාසවල නීත්‍යානුකූලව තබා ගැනීමට ඇති ගංජා ග්‍රෑම් සීමාව 50 ක්.

මෙම නව ප්‍රතිසංස්කරණය හදුන්වා දුන් සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් පවසන්නේ, නීති නොතකා තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වසර ගණනාවක් තිස්සේ ඉහළ ගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39