හවුති මඩින්න අමෙරිකාව සහ එංගලන්තය එක්වෙයි

හවුති ඉලක්ක 18කට එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ප්‍රහාරක ගුවන් යානා ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාර  අද(25) ප්‍රහාර එල්ල කර ඇත්තේ රේඩාර් සහ සටන්කාමී ව්‍යාපාරයේ හෙලිකොප්ටරයකට එරෙහිව බවයි එක්සත් ජනපදය පවසන්නේ .

රතු මුහුදේ වෙළඳ මාර්ගයේ නැව් ගමනාගමනයට ඉරානයේ පිටුබලය ලබන හවුතිවරුන් විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. සනා අගනුවර ඇතුළු යේමනයේ විශාල ප්‍රදේශයක් පාලනය කරන හවුතිවරු විසින් අඛණ්ඩව ඊශ්‍රායල-ගාසා යුද්ධයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට සහ බටහිරට සම්බන්ධ යැයි ඔවුන් පවසන යාත්‍රා ඉලක්ක කර කරමින් ප්‍රහාර දියත් කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39