හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකුගේ හඬ නිහඬ වෙයි

සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් තිබෙනවා.

1951 මැයි 17 උපත ලද ඔහු මියයනවිට 72වන වියේ පසු වූවා.

ඔහු 1980 දී Aahat නමින් ගසල් ඇල්බමයක් නිකුත් කරමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව 1981 දී Mukarar, 1982 දී Tarrannum, 1983 දී Mehfil, 1984 දී Pankaj Udhas Live at Royal Albert Hall, Nayaab in Nayaab සහ A1895 වැනි බොහෝ ජනප්‍රිය ගීත ඉදිරිපත් කළා

2006 දී ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39