වීරවිල ලංගම බස් දෙකක් එකට ගැටීමෙන් 04කට දිවි අහිමි වෙයි

අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 40 දෙනෙක්ට පමණ තුවාල සිදුව තිබෙනවා.

කොළඹ – කතරගම ධාවනය බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted