VAT නිදහස් නොකළොත් බනිස් ගෙඩිය සීයට

පාන්වලට මෙන්ම අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනයන් ද වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයට ලිපියක් යොමු කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරනවා.

බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් නො කළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ඉහළ යා හැකි බවයි එම සංගමය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?