VAT නිදහස් නොකළොත් බනිස් ගෙඩිය සීයට

පාන්වලට මෙන්ම අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනයන් ද වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයට ලිපියක් යොමු කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරනවා.

බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් නො කළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ඉහළ යා හැකි බවයි එම සංගමය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14