VAT බදු සංශෝධනයට එරෙහිව සජිත්ගෙන් එක්ස් සටහනක්

එළඹෙන ජූලි 01වනදා සිට රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු (VAT) සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන මඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, මේ හරහා බදු අනුපාත ඉහළ නැංවීම සහ බදු බලාත්මක කිරීම දැඩි කිරීම යන සියල්ල එකවර සිදු කරන බැවින් එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සෘජුව බලපානු ඇති බවයි.

මෙය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

බදු ගැසීමෙන් පමණක් ආර්ථිකයක වර්ධනයක් ඇති කළ නොහැකි බවත්, ව්‍යාපාරවලට හුස්ම ගැනීමට නොහැකි නම්, ඒවාට නොනැසී පැවතීමට හෝ සමෘද්ධිමත්වීමට හැකියාවක් නොමැති බවත් ඔහු එම එක්ස් සටහන මඟින් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34