පළාත් සභා මැතිවරණයට අදාළ කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වෙයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සුදුසු මැතිවරණ ක්‍රමය තීරණය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.

අදාළ කාරක සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අවශ්‍ය කරන බැවින් එම කාරක සභාවේ කාලය දෙසැම්බර් මස 17 වැනි දින දක්වා දීර්ඝ කළ බවට පාර්ලිමේන්තුවට අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනුම් දුන් අවස්ථාවේ දී ඊටවිපක්ෂය විරෝධය පල කළා.

එම අවස්ථාවේ දී අදහස් දක්වමින්, සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ, එම කාරක සභාවේ අරමුණ වනුයේ, මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම මිස මැතිවරණය කල් දැමීම නොවන බැවින් විපක්ෂයක් ලෙස ඉදිරියේදී එම කාරක සභාවට පැමිණීමෙන් වැළකීමට තීරණය කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44