චීන බඩු කියා පරිභෝගකයින් රැවටූ තැනකට පාරිභෝගික අධිකාරිය මුද්‍රා තබයි

චීනයේ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළ බවට අඟවමින් ජනතාව රැවටීමට ලක් කරන ලද පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් අද (11) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීම සිදුකර තිබෙනවා.

මෙම පාවහන්වල නිෂ්පාදකයාගේ නම, ලිපිනය නොමැතිව, පිටරටින් ආනයනය කරන ලද පාවහන් බව අඟවමින් මෙලෙස සාප්පු සංකීර්ණවලට විකිණීම සඳහා සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

බදු නොගෙවා මෙම පාවහන් කොටස් මෙරටට ගෙන්වා ඇද්දැයි යන්න පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතිනවා.

එමෙන්ම වැටලීමෙන් සොයා ගනු ලැබූ පාවහන් කොටස් මුද්‍රා තබා විමර්ශන කටයුතු සිදුකර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44