මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 2025 උසස්පෙළ විභාගයේ, අද (27) සහ හෙට (28) දෙදින පැවැත්වීමට නියමිත විෂයයන් නොපැවීමේ මේ වනවිට තීරණයක් ගෙන තිබෙනවා.
ඒ, අනුව විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරන ලෙස සියලුම සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත දැනුම් දෙනවා.
මේ අතර එම විෂයයන් පැවැත්වෙන දිනයන් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





