Update – වනවාසල දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ අයෙක් අත්අඩංගුවට

අද (16) උදෑසන වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ, දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

පෑලියගොඩ පොලීසිය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අද (16) අලුයම දුම්රියක් පීලි පැනීමකට ලක් වී මැදිරියක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරෙන් සුළු තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු ලැබුවා.

මෙලෙස අනතුරට ලක් වුණේ පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට - ඔබ නොදුටු දර්ශන
02:08
Video thumbnail
නාමල් ආණ්ඩුවට අමතද්දි මනුස්සයෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හැකර් හැමදාම පනිනවනේ..එකෙක් නම් කමක් නෑ
12:35
Video thumbnail
SLFP කාන්තාවක් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - කෝලිකුට්ටු ගෙඩියේ නැට්ට හයිකරන අයනේ
13:09
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:36
Video thumbnail
🔴Breaking News
03:02
Video thumbnail
ඇමති සුසිල් ඉදිරියේම බැකෝ එකට නැගලා වැඩ පෙන්නපු මන්ත්‍රී
03:24
Video thumbnail
පුතා පැදවූ රියෙන් මව අවසන් ගමන් යයි - දානෙකට ගිහින් එනකොට අත්වූ බිහිසුණු ඉරණම
01:17
Video thumbnail
හොඳටම බීලා යකා නටපු හාමුදුරුවෝ - තුරුම්පු ඉස්කෝප්ප..ගහන්න අපිත් දන්නවා..CID පොරක් කියන්න දන්නේ නෑ
01:14
Video thumbnail
යෝෂිත රාජපක්ෂ ප්‍රශ්නවලට උත්තර නොදී අල්ලස් කොමිසමට එයි
00:42
Video thumbnail
මාල කඩපු හොරාට ටවුන් එකේදිම මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි
00:50