Update – බොරැල්ලේ අනතුරින් තුවාල ලැබූ ගණන ඉහළට – දොඹකරයේ රියදුරු අත්අඩංගුවට (වීඩියෝ)

බොරැල්ල කනත්ත ආසන්නයේ අද (28) උදෑසන සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

දොඹකරයක් පාලනයෙන් ගිලිහී මර්ගයේ ගමන්ගත් තවත් රථ වාහන කිහිපයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සම්බන්ධයෙන් දොඹකරයේ රියදුරු බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රොහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
14
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40