Update – බහරේනයේ ඇමරිකා තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් – ඇමරිකා යුධ ගුවන් යානා කිහිපයක් කුවේටයට කඩා වැටෙයි

ත්‍රස්තවාදී කණ්ඩායම් සහ එවැනි සංවිධානවලින් ආභාෂය ලැබූ පිරිස් විදේශයන්හි සිටින ඇමරිකානු පුරවැසියන්ට පහරදීමට
සැලසුම් කරන බව බහරේනයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් බහරේනයේ සිදුවිය හැකි ප්‍රහාර සැලසුම් කිරීම දිගටම කරගෙන යන බවත්, ත්‍රස්තවාදීන් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කළ හැකි බවයි.

මේ අතර මැදපෙරදිග ගැටුම අවසන් කිරීම සඳහා සටන් විරාමයක් සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා චීනය ඉල්ලා ඇති තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් පැවසුවේ ඉරානයේ ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරවලින් අවම වශයෙන් එක් චීන ජාතිකයෙකු මියගොස් ඇති බවයි.

මේ අතර කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඇමරිකානු යුධ ගුවන් යානා කිහිපයක් රට තුළ කඩා වැටී ඇති බවත්, සියලුම කාර්ය මණ්ඩලය දිවි ගලවා ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39