දිට්වා සහනාධාර පිළිබඳ පුළුල් විගණනයක් ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් පසු විපතට පත්වූවන්ට සහනාධාර ලබාදීම හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් විගණනයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එහිදී විදේශවලින් මෙරටට ලැබුණු ද්‍රව්‍යමය සහනාධාර බෙදාහැරීම සම්බන්ධයෙන් ද, විශේෂ විගණනයක් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඒ සඳහා දත්ත එක්රැස් කිරීම ආරම්භ කර තිබෙනවා.

රජය විසින් දිට්වා සහන වෙනුවෙන් වෙන් කළ මුදල්, නිලධාරීන් විසින් සුදුස්සන් අතට පත් කිරීම සම්බන්ධයෙන් නිවැරදි විගණනයක් සිදුකිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26